Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

කුඩා තේ වතු සහ එම හිමියන් ලියාපදිංචියට පියවර

  • පී.ඩී.එෆ් (PDF)
altකුඩා තේවතු සහ හිමිකරුවන් ලේඛනගත කිරීම ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව කුඩා තේ වතු සංව‍ර්ධන අධිකාරි පවසයි.
 
තේ පාලන පනත යටතේ කුඩා තේ ඉඩමක් ලෙස හඳුන්වා ඇති අක්කර 10ට අඩු තේ වතු මෙසේ ලේඛනගත කරනු ඇත.
 
ඉදිරියේ දී කුඩා තේවතු හිමියන් ලෙස සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම ලේඛනත කිරීම අනිවාර්ය බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Share/Save/Bookmark