Fri05242013

Last update09:51:14 PM GMT

sd sd

ලංකාව වෙනස් වන ආර්ථිකයේ නෙවෙනස් රටවල් අතරට

  • පී.ඩී.එෆ් (PDF)
altදකුණු ආසියානු රටවල් අතරින් වෙනස් වන ආර්ථික තත්ත්වයන්ට සාර්ථක ව මුහුණ දුන් රටවල් අතර පෙරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වේ. 
 
නැගී එන සහ දියුණුවෙමින් පවතින රටවල් 60 ක් අතුරින් 22 වැනි ස්ථානයට ද ශ්‍රී ලංකාව පත් ව ඇත. 
 
නැගී එන ආර්ථික හා වෙළෙඳපොල ප්‍රසාරණය මෙම වර්ගීකරණයේ දී සැලකිල්ලට ගෙන ඇති අතර ලෝක ආර්ථික අර්බුදය හමුවේ එල්ල වන නව අභියෝග සහ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට රටවල් දක්වන හැකියාව පිළිබඳ ද මෙහිදී අවධානය යොමු කර තිබේ. 
 
එම දර්ශකයේ ඉන්දියාව 23 වැනි ස්ථානයට පත් ව ඇති අතර බංගලිදේශය 45 වැනි ස්ථානය හා පාකිස්ථානය 54 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. 
Share/Save/Bookmark