Tue05212013

Last update09:32:07 PM GMT

sd sd

මහජන පැමිණිලි ඒකකයට පැමිණිලි රාශියක් - ගමනාගමන කොමිසම

  • පී.ඩී.එෆ් (PDF)

altජාතික ගමනාගමන මණ්ඩලයේ මහජන පැමිණිළි ඒකකයට දුර ගමන් මගීන්ගේ පැමිණිළි 15,653 ක් ලැබී ඇතැයි එහි සභාපති රොෂාන් ගුණරත්න පවසයි. 

මෙම පැමිණිළි අතරින් 14,844 ක් පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.
 
අන්තර්පළාත් බස් රථ සම්බන්ධ පැමිණිළි සඳහා දුරකථන අංක 0112-595555 සහ 0777-595555 මගින් ද ෆැක්ස් අංක 0112-503969 සහ 0112-2503725 මගින් ද ජාතික ගමනාගමන මණ්ඩලය, උද්‍යාන පාර කොළඹ 05 යන ලිපිනයට ද පැමිණිළි ඉදිරිපත් කළ හැක. 
 
Share/Save/Bookmark