Fri05242013

Last update09:51:14 PM GMT

sd sd

මුතුවිනයාගපුරම් ප්‍රදේශයෙන් පුද්ගලනාශක බෝම්බයක්

  • පී.ඩී.එෆ් (PDF)

altයුද හමුදා භට පිරිස් විසින් 28 වැනි දා මුතුවිනයාගපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

 
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත යුද හමුදා භට පිරිස් විසින් කළ සෝදිසි මෙහෙයුම් මගින් පරන්තන් ප්‍රදේශයේ තිබී ආර්පීජී 05 ක් ද සොයාගෙන තිබේ.
 
බිම් බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් මරදමඩු, නදන්කන්ඩාල් සහ 13 වැනි සැතපුම් කණුව පුල්මුඩායි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක්  සොයාගැනීමට ද සමත් වී ඇත.
 
Share/Save/Bookmark