ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂය ගෙන ඇති තීරණය කිසිසේත් පිළිගත නොහැකි බව තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය ටී වාසන් ප්‍රකාශ කරයි.ඩීඑම්කේ පක්ෂය එළඹ ඇති මෙම තීරණයට ඉන්දීය මධ්‍යම රජයේ ද සහාය නොලැබෙනු ඇති බව ටී වාසන් ඉන්දියාවේ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබේ.
| ← රජයේ වී මිල දී ගැනීම් ඉදිරියටත් | කෙයාන් සමාගම ඉන්ධන ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් → |
|---|




