Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

කන්තලෙන් ඉපැරණි බුදු පිළිමයක්

  • පී.ඩී.එෆ් (PDF)

altකන්තලේ ප්‍රදේශයෙන් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු බවට අනුමාන කෙරෙන විශාල කිරිගරුඬ යැයි සැක කෙරෙන බුදු පිළිමයක් හමු වූ බව කන්තලේ පොලීසිය කියයි.

 
අඩි පහක් පමණ උස පිළිමය අඩි එකහමාරක් පමණ පළලින් යුක්ත වන අතර රජවැව අග්බෝපුර බලපත්‍රලාභී මැණික් පතල්කරුවෙකුගේ පතල් කැණීමක දී එය හමු ව තිබේ.
 
මේ පිළිබඳ ගෝමරන්කඩවල පුරා විද්‍යා කලාප කාර්යාලයට දැනුම් දී ඇති අතර බුදු පිළිමය පුරා විද්‍යා නිලධාරීන් භාරයට පත් කර ඇත.
 
Share/Save/Bookmark