Tue05212013

Last update09:35:43 PM GMT

sd sd

මිනිස් ජාවාරම හා නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීමට ගිවිසුමක්

  • පී.ඩී.එෆ් (PDF)

altමිනිස් ජාවාරම හා නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් තැබේ.

 
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය ක්‍රිස් බොවන් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.
 
මිනිස් ජාවාරම පිටුදැකීම සහ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු රජයට දක්වන සහාය එරට අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය. 
 
ඒ සඳහා සිය රජය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සමීප ව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 
 
Share/Save/Bookmark