Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

කෝප් පාර්ලිමේන්තු විවාදය අටවැනි දා

  • පී.ඩී.එෆ් (PDF)
altපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය 08 වැනි දා පස්වරු 01 ට ආරම්භ වීමට නියමිතයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකාපුත්‍ර බැංකුව සහ රජයේ වතු සමාගම්වල සිදු ව ඇතැයි කියන රුපියල් කෝටි ගණනක වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙන් ම රජයේ ප්‍රධාන ආයතන හයක සේවකයින්ගේ ආදායම් බදු ගෙවීම මෙහි දී විවාදයට ලක්වනු ඇතැයි කෝප් කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර පැවසී ය.
 
මෙම විවාදය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුව සිදු වේ.
Share/Save/Bookmark