Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

ආරක්ෂක අංශයේ තෝරාගත් කණ්ඩායමකට විශේෂ පුහුණුවක්

  • පී.ඩී.එෆ් (PDF)

altත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තෝරා ගත් විශේෂ කණ්ඩායමකට මදුරු මර්දනය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

 
ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඉදිරි දෙසතිය තුළ දී පුහුණුව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.
 
මේ අනුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට අයත් විවිධ අංශවල මදුරු මර්දන කටයුතු සඳහා මොවුන් යෙදවීමට කටයුතු කරනු ලැබේ. 
Share/Save/Bookmark