පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන සෑම වෑන් රථයකට ම එක ම වර්ණයක් නියම කිරීමට කටයුතු කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී බී රත්නායක 11 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරයි.
| ← පුනරුත්ථාපිතයින් දකුණේ සංචාරයක | බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කෙරේ → |
|---|




