Wed06192013

Last update03:14:12 AM GMT

sd sd

ජනපති-විපක්ෂ නායක විශේෂ හමුවක්

  • පී.ඩී.එෆ් (PDF)

altජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය නියෝජිත පිරිස සමග 14 වැනි දා අරලියගහ මන්දිරයේ දී හමු වූ හ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයේ දේශපාලන නියෝජනය ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරිම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වූ බව වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.
විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක, උප නායක ජෝෂප් මයිකල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊට එක් වූහ. 
 
Share/Save/Bookmark