21 වැනි දා වැඩවර්ජනය සඳහා සහභාගී වන මෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ඉල්ලා සිටී.
News
වර්ජනයට එක්වන්නැයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුවෙන් ඉල්ලීමක්
- 2013 මැයි 19
වෙරළේ අසිරිය ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමේ
- 2013 මැයි 19

දැයට කිරුළ පුළුල් වෙයි
- 2013 මැයි 19
2014 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
නීති විරෝධීව සෞදියේ සිටින ශ්‍රමිකයින්ට පිටත්වීමේ වීසා
- 2013 මැයි 19
නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් පිටත්වීමේ වීසා ලබාදීම 18 වැනිදා සිට ආරම්භ කරන බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අයිසීටීඒඩී, අධිකාරියක් ලෙසට වන පනත සම්මත කරනවා - විමල්
- 2013 මැයි 19
ඉදිකිරීම් කර්මාන්තයේ නියාමනය හා අධීක්ෂණය වෙනුවෙන් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) අධිකාරියක් බවට පත් කිරීමේ පනත සම්මත කරගැනීමට කටයුතු කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.




