කොළඹ නගරයේ දෛනිකව ඇතිවන අධික රථවාහන තදබදය පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 150 ක බලකායක් 17 වැනි දා සිට අලුතින් යොදවා ඇති බව පොලීසිය පවසයි.
News
කොළඹ රථවාහන තදබදයට පොලිස් නිලධාරීන් 150 ක බලකායක්
- 2013 ජූනි 17
13 ගැන අමාත්යවරු කිහිපදෙනෙකු විශේෂ රංගනයක යෙදෙනවා - මුජිබර් රහ්මාන්
- 2013 ජූනි 17
13 වැනි ව්යවස්ථා සංශෝධනය සඳහා නීති සම්පාදනය කරන බව කියමින් පසුගිය මාස දෙකෙහි අමාත්යවරු කිහිපදෙනෙකු විසින් විශේෂ රංගනයක් සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රී මුජිබර් රහ්මාන් පවසයි.
ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම පියවර
- 2013 ජූනි 17
ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
සෘජු විදේශ ආයෝජන සඳහා මාස 3ක් ඇතුළත අනුමැතිය - ලක්ෂ්මන් යාපා
- 2013 ජූනි 17
සෘජු විදේශ ආයෝජන සඳහා මාස 3ක් ඇතුළත අනුමැතිය ලබා දිය හැකි විශේෂ ක්රමවේදයක් සකස් කර ඇතැයි ආයෝජනය ප්රවර්ධන අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්රකාශ කර සිටී.
ජනපති වයඹ සහ මධ්යම සංවර්ධන ප්රගතිය විමසයි
- 2013 ජූනි 17
වයඹ සහ මධ්යම පළාත් තුළ ක්රියාත්මක සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය විමසා බැලීමේ සහ මේ වනවිට වැඩ අවසන් කර ඇති සංවර්ධන ව්යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් 17 වැනි දා පැවැත්විණි.




