Thu05232013

Last update01:35:55 AM GMT

sd sd

News

තමලිනී 13 වැනි දා තෙක් රිමාන්ඩ්

  • පී.ඩී.එෆ් (PDF)
altඑල්ටිටිඊ දේශපාලන අංශ නායිකාව වශයෙන් කටයුතු කළ තමලිනී පෙරවාරී 13 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි 30 වැනි දා නියෝග කළේ ය.

සපිරි පාසල් ව්‍යාපෘතියෙන් ගැටළු ගණනාවක් - අනුර

  • පී.ඩී.එෆ් (PDF)

altදේශපාලකයින්ගේ අවශ්‍යතාව මත ගොඩනැගූ සපිරි පාසල් ව්‍යාපෘතිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ  සංකීර්ණ ගැටළු ගණනාවක් ඇති කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික අනුර කුමාර දිසානායක පවසයි.

උසස් තාක්ෂණ පුහුණු ආයතනයක් රත්නපුරට - කෙහෙළිය

  • පී.ඩී.එෆ් (PDF)
altශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පුහුණු මධ්‍යස්ථානයක් රත්නපුර නව නගරයේ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස නියෝජිත පුහුණුව කොළඹ දී

  • පී.ඩී.එෆ් (PDF)
altඑක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය පිළිබඳ ලේකම් කාර්යාලය සංවිධාන කරන ආසියානු කලාපීය නියෝජිතයින් පුහුණු කිරීමේ වැඩමුළුව 30 වැනි දා සිට 03 වැනි දා දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍යංශ්‍ය පවසයි.

අමෙරිකානු ජීඑස්පී සහනය පිළිබඳ අවසන් තීරණයක් නෑ - රිශාද්

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපද ජිඑස්පි සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් තවමත් නොලැබුණු බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාද් බදියුදීන් පවසයි.