Wed06192013

Last update09:05:36 PM GMT

sd sd

News

ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලේඛනය පාර්ලිමේන්තුවටත් දෙන්න - රනිල්

  • පී.ඩී.එෆ් (PDF)
altඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වර්ධනය සඳහා වූ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සැලැස්ම නමැති ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මිහින් ලංකා ගුවන් ගමනක් ප්‍රමාදයි

  • පී.ඩී.එෆ් (PDF)
23 වැනි දා පෙරවරු 7.05 ට ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර බලා පියාසර කිරීමට නියමිත ව තිබූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වූ බව වාර්තා වේ.

නව පුනරුත්ථාපන කොමසාරිස් වැඩ භාර ගනී

  • පී.ඩී.එෆ් (PDF)
නව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බි‍්‍රගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි 23 වැනි දා බත්තරමුල්ල පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ දී සිය නව ධුරයේ වැඩ භාර ගනී.

2011 දී රිය අනතුරු ආශ්‍රිත මරණ 3500 ක් -පී දයාරත්න

  • පී.ඩී.එෆ් (PDF)
altපසුගිය වසර තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් මරණ තුන්දහස් පන්සියයක් සිදු ව ඇති බව රිය අනතුරු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති පී දයාරත්න ප්‍රකාශ කරයි.

ජවිපෙ ජනතා උද්ඝෝෂණ පෙරමුණේ - ටිල්වින්

  • පී.ඩී.එෆ් (PDF)
altජනතා විමුක්ති පෙරමුණ ජනතා උද්ඝෝෂණයේ පසුපසින් නොව ඉදිරිපසින් ම සිටින බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.