ධනපති සමාජ ක්‍රමය විසින් වත්මන් කාන්තාව සිරගත කර ඇති බව 'අයිතීන් සඳහා කාන්තාවෝ' ව්‍යාපාරයේ සම සභාපතිනී සරෝජා සාවිත‍්‍රී පෝල්රාජ් පවසයි.
News
ධනපති ක්‍රමය කාන්තාවන් සිරගත කරලා - සරෝජා පෝල්රාජ්
- 2012 ජනවාරි 28
සිසුන් සුවිශේෂී පුද්ගලයින් වීමට අදිටන් කළ යුතුයි - ආචාර්ය අබ්දුල් කලාම්
- 2012 ජනවාරි 28
අතීතයේ ලෝකයේ බිහි වූ සුවිශේෂී පුද්ගලයින් මෙන් වන්නට සෑම පාසල් සිසුවෙකු ම අදිටන් කරගත යුතු බව හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් පවසයි.
වෙළෙඳාම් අවස්ථා සොයා පාකිස්ථාන ආයෝජකයින් දිවයිනට
- 2012 ජනවාරි 28
පාකිස්ථාන ආයෝජකයින් පිරිසක් ද්විපාර්ශ්වික වෙළෙඳාම පිළිබඳ සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බව වාර්තා වේ.විමල්ගේ කෘතියේ නම වෙනස් විය යුතුයි - හර්ෂ
- 2012 ජනවාරි 28
බටහිර බලය සහ ශ්‍රී ලංකාවේ ඉරණම යනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා රචිත ග්‍රන්ථය චීන බලය සහ ශ්‍රී ලංකාවේ ඉරණම යනුවෙන් සංශෝධනය විය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.නව නිපැයුම්කරුවන් සඳහා සම්මාන උළෙලක් - පවිත්‍රා
- 2012 ජනවාරි 28
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ වන නව නිපැයුම් කොමිසම නව නිපැයුම් දහසක ප්‍රදර්ශනයක් සහ ප්‍රථම වරට නව නිපැයුම්කරුවන් දිරිමත් කරන සම්මාන උළෙලක් පවත්වන බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.



