Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

News

බන්ධනාගාරයේ ගින්නෙන් සිරකරු වාර්තා විනාශයි - මැගසින් බන්ධනාගාරය

  • පී.ඩී.එෆ් (PDF)
altකොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගින්නෙන් සිරකරුවන්ගේ සියලු තොරතුරු ඇතුළත් වාර්තා විනාශ වී ඇති බැවින් ඔවුන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ. 

සාක්ෂරතාව අනුව අප දියුණු රටවල් පරදවලා - පාඨලී

  • පී.ඩී.එෆ් (PDF)

නිදහස් අධ්‍යාපනය හේතුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකාව වන් දියුණු යැයි සම්මත රටවල සාක්ෂරතාව අභිබවා ඇතැයි  විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අපි එජාපයේ විකල්ප බලවේගයක් නොවේ - සජිත්

  • පී.ඩී.එෆ් (PDF)
altතමන් එක්සත් ජාතික පක්ෂය තුළ විකල්ප බලවේගයක් ලෙස ක්‍රියාත්මක නොවන බවත් පක්ෂය තුළ රැඳී සිටිමින්ම එය නිවැරදි මග වෙත අවතීර්ණ කරන බවත් විපක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව සඳහන් කළේ 25 වැනි දා පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විදෙස් සංචාරකයින් වනෝද්‍යාන නරඹා තිබෙනවා - වනජිවී ඇමති

  • පී.ඩී.එෆ් (PDF)
alt2011 වසරේ පැමිණි නව ලක්‍ෂයකට ආසන්න විදේශ සංචාරකයින් පිරිසෙන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක්‌ වනෝද්‍යාන නැරඹීමට පැමිණ ඇතැයි ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්‌එම් චන්ද්‍රසේන පවසයි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය පෙන්සිල්වේනියාවේ දී

  • පී.ඩී.එෆ් (PDF)

පෙන්සිල්වේනියාවේ කාර්ලිස්ලේ බැරක්ස්  පැවති අමෙරිකානු යුද හමුදා විද්‍යාලයේ 2012 ජාත්‍යන්තර අනුගාමික ප්‍රදර්ශනයේ දී  ශ්‍රී ලාංකික සංස්කෘතිය, ආහාර, නිෂ්පාදන සහ සංචාරක ආකර්ෂණය පිළිබඳ විදහා දැක්විණි.