බොහෝ ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකයින්ගේ තිඹිරිගෙය ඔවුන් ප්‍රථමයෙන් අධ්‍යාපනය ලත් අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල් බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග කියයි.News
බොහෝ ජනප්‍රිය ක්‍රීඩකයින් බිහිවූයේ දුෂ්කර පාසල්වලින් - ජීවන්
- 2012 පෙබරවාරි 21
බොහෝ ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකයින්ගේ තිඹිරිගෙය ඔවුන් ප්‍රථමයෙන් අධ්‍යාපනය ලත් අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල් බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග කියයි.හේමන්ත කහවලගේ ට සේවා ඇගයුම් සම්මානයක්
- 2012 පෙබරවාරි 21
විදේශ ශ්‍රමික සුභ සාධනය සම්බන්ධයෙන් දැක් වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් අබුඩාබි තානාපති කාර්යාලයේ හේමන්ත කහවලගේ සම්මානයට පාත්‍ර වෙයි.අළුත්කඩේ පැහැරගැනීමට සම්බන්ධ වෑන්රිය පිළිබඳ වාර්තාවක් අවශ්‍යයි - පොලීසිය
- 2012 පෙබරවාරි 21
කොළඹ මහාධිකරණය ඉදිරිපිට පසුගිය දා සිදු වූ පුද්ගල පැහැර ගැනීමට අදාල සුදු පැහැති වෑන් රථය හඳුනාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන මෙන් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලයි.හලාවත පැවතියේ සාමකාමී උද්ඝෝෂණයක් නොවේ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
- 2012 පෙබරවාරි 21
හලාවත පැවතියේ සාමකාමී උද්ඝෝෂණයක් නොවන බවත් චේතනාන්විත ව එම ප‍්‍රදේශයේ නීතිය කි‍්‍රයාත්මක කරන ප‍්‍රධාන පුද්ගලයින්ගේ නිල නිවාස වලට පහර දීමට සැලසුම් කර ඇති බවත් තහවුරු ව ඇතැයි පොලීසිය කියයි.වසර නවයකින් හෙළිදරව් වූ අබිරහස් ඝාතනයක්
- 2012 පෙබරවාරි 21
බිරිය හා ඇගේ අනියම් පුරුෂයා විසින් පහර දී කළ අබිරහස් ඝාතනයක් පිළිබඳ වසර 09කට පසු අනාවරණ කර ගැනීමට නෙළුව පොලීසිය සමත් වෙයි.




