දැයට කිරුළ වැඩසටහනට සමගාමී ව පැවැත්වෙන කථික තරග පෙබරවාරි 07 සහ 08 යන දෙදින අනුරාධපුර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී පැවැත් වේ.News
දැයට කිරුළ කථික තරගය හත්වැනි දා
- 2012 ජනවාරි 28
දැයට කිරුළ වැඩසටහනට සමගාමී ව පැවැත්වෙන කථික තරග පෙබරවාරි 07 සහ 08 යන දෙදින අනුරාධපුර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී පැවැත් වේ.ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාමසාධක උපදේශන මණ්‌ඩලයට
- 2012 ජනවාරි 28
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ විශේෂ උපදේශන මණ්‌ඩලයට එක් වූ මුල් ම ශ්‍රී ලාංකිකයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ.නාවුක සහතිකපත් පිළිබඳ ඉතාලිය සමග ගිවිසුමක් - කෙහෙළිය
- 2012 ජනවාරි 28
ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවිකයින් හට නිකුත් කරනු ලබන සහතිකපත්‍ර පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව හා ඉතාලි ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
බස්රථ බලපත් දෙන්නේ ගමනාගමන කොමිසම පමණයි - සීබී
- 2012 ජනවාරි 28
බස් සමාගම් සභාපතිවරයෙකුට මාර්ගවල බස් රථ ධාවනය සිදු කළ නොහැකි බවත් තම අමාත්‍යාංශයට හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පමණක් මාර්ග බලපත් ලබා දිය හැකි බවත් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සීබී රත්නායක පවසයි.
එක්ස් කිරණ රූප සඳහා ප්‍රමාදයක්
- 2012 ජනවාරි 28
දිවයින පුරා රෝහල්වල උග්‍ර එක්ස් කිරණ පටල හිඟයක් පවතින බැවින් රෝගීන්ගේ එක්ස් කිරණ ඡායාරූප ලබාගැනීමේ දැඩි ප්‍රමාදයක් සිදු ව ඇතැයි විකිරණශිලීන්ගේ සංගමයේ ලේකම් ඈපා ධර්මකීර්ති කියයි.




