එල්එල්ආර්සී වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්නේ නම් සියලු පක්ෂ හා ඒකාබද්ධ ව සර්ව පාක්ෂික විසඳුමකට එළඹිය හැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.News
එල්එල්ආර්සී නිර්දේශවලින් සර්ව පාක්ෂික විසඳුමක් ලැබේවි - විපක්ෂ නායක
- 2012 පෙබරවාරි 21
එල්එල්ආර්සී වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්නේ නම් සියලු පක්ෂ හා ඒකාබද්ධ ව සර්ව පාක්ෂික විසඳුමකට එළඹිය හැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.ලංකාව සාමය සමග පෙරට යන රටක් - ජපානය
- 2012 පෙබරවාරි 21
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් සාමය රැක ගනිමින් පෙරට යන රටක් බව ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂූමා ෆුකුඩා පවසයි.ලාංකීය සංවර්ධනයට උපරිම සහාය දෙනවා - යුරෝපා සංගම් ලංකා තානාපති
- 2012 පෙබරවාරි 21
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ප්‍රශංසනීය ලෙස සිදුවන බවත් ඒ සඳහා යුරෝපා සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් සැවේර් සඳහන් කරයි.යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ ප්‍රතිසංවර්ධනය වඩා වැදගත් - ජනපති
- 2012 පෙබරවාරි 20
ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ විවිධ පාර්ශ්වයන් නගන ගැටළු සඳහා පිළිතුරු සැපයීමට වඩා යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට කාලය යෙදවීම ඵලදායී බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.ජගත් වෙළෙඳ දෙපාර්තමේන්තු සමුළුව කොළඹ දී
- 2012 පෙබරවාරි 20
ලොව සුපිරිතම වෙළෙඳ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ තෙදින සමුළුවක් පෙබරවාරී මස කොළඹ දී පැවැත් වේ.




