Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

News

ජාතික පාසල්වල ගුරු මාරු ලබන වසරේ සිට - බන්දුල

  • පී.ඩී.එෆ් (PDF)
altජාතික පාසල්වල ගුරු මාරු ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ගමනාගමන ප්‍රතිපත්තිය සකසා අණපනත් සංශෝධනය කරනවා - සීබී

  • පී.ඩී.එෆ් (PDF)

alt

ජාතික ගමනාගමන ප්‍රතිපත්තිය සකස් කිරීම හා කොමිෂන් සභා අණපනත් සංශෝධනය කිරීම සිදු කරන බවත් පෞද්ගලික මගී ප්‍රවාහන අමාත්‍ය සීබී රත්නායක මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර නිල ඇඳුම් සැපයුම්කරුවන් ඉවතට - විජිත්

  • පී.ඩී.එෆ් (PDF)

altපාසල් නිල ඇඳුම් නිසි ප්‍රමිතියට නොමැති නම් එම සැපයුම්කරුවන් නුසුදුසු ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් නිමවීමට ආසන්නයි

  • පී.ඩී.එෆ් (PDF)
altජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150 ක ධාරිතාවක් එක් කිරීමට නියමිත ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් මේ වනවිට 92‍% අවසන් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ස්නායු ආබාධිත දරුවන්ට එළිමහන් භෞත චිකිත්සක ඒකකයක්

  • පී.ඩී.එෆ් (PDF)
altස්නායු ආබාධවලින් පෙළෙන දරුවන්ට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීමේ එළිමහන් ප්‍රතිකාර ඒකකයක් රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී 16 වැනි දා විවෘත වෙයි.