Fri05242013

Last update09:51:14 PM GMT

sd sd

වික්ටෝරියා ජලාශයේ ගිලී තරුණයෙක් මරුට

  • පී.ඩී.එෆ් (PDF)

altතෙල්දෙණිය දිගන නගරයේ ගිලුණු පැරණි පාලම අසල වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඉකුත් 17 වැනි දා මරණයට පත් ව ඇති බව පොලීසිය පවසයි.

 
දියේ ගිලුණු පුද්ගලයා තෙල්දෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් ඇත.
 
මියගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වූ අලුත්ගේ නුවන් චාමර අලුත්ගේ නමැති මුරපොලවත්ත පිලවල මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
 
Share/Save/Bookmark