ඝාතනය සඳහා යොදාගත් කඩුව ද සමග පොලීසියට භාර වූ සැකකරු ආඬිඅම්බලම ජයකොඩිවත්තේ පදිංචි රාමනාදන් ප්රනීදන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු වේ.
මිනුවන්ගොඩ පන්සල පාරේ පදිංචි කඩුපිටිගේ රංජිත් උපුල් කුමාර ද සිල්වා නොහොත් තුෂාර නමැති ත්රිරෝද රථ රියැදුරෙකු සිද්ධියෙන් මරණයට පත් ව ඇත.
මීගමුව මහේස්ත්රාත්වරිය විසින් ඝාතනය සිදු වූ ස්ථානය පරික්ෂා කළ අතර කිරිඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
| ← හෝමාගම ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහනක් - සෞඛ්ය වෛද්ය නිලධාරී | හෝමාගම පොසොන් පෙරහර 09 වැනි දා → |
|---|



