Wed06192013

Last update08:20:37 PM GMT

sd sd

ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් අනුසූරතාව ලංකාවට

  • පී.ඩී.එෆ් (PDF)
altජර්මනියේ බෝන් නගරයේ පැවති ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේ රිදී පදක්කම ලබා ගනිමින් අනු සූරතාව හිමි කරගැනීමට ශ්‍රී ලාංකික කණ්ඩායම සමත් වෙයි.
 
පෝලන්තය,ජර්මනිය,ස්ලෝවැකියාව,කසකස්ථානය සමග ශ්‍රී ලංකාව ඊට සහභාගි වූ අතර පීඑච්කේ ජයතිස්ස,එම්ඩබ් අරුණ ප්‍රියංකර,එම්බී අමරසිංහ පදක්කම් හිමි කරගත් ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ හ .
 
ජුනි 29 වැනි දා සිට ජුලි පළමුවැනි දා දක්වා පැවති තරගාවලියට මෙරටින් කණ්ඩායම් තුනක් සහභාගි වන ලදී.
Share/Save/Bookmark