Wed06192013

Last update09:05:36 PM GMT

sd sd

ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

altඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන 20-විස්ස තරගාවලිය 03වැනි දා චෙන්නායි හි දී ආරම්භ වේ.

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ සමාරම්භක උළෙල සඳහා අමිතාබ් බච්චන්, කරීනා කපූර්, සල්මන් ඛාන්, ප්‍රියංකා චොප්රා වැනි බොලිවුඩ් නළු නිළියන් මෙන් ම සුප්‍රකට ගායිකා කැට් පෙරී ද එක් වූ හ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණඩායම් 9ක් සහභාගී වේ.

තරගාවලියේ පළමු තරගය 04වැනි දා චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. 

Share/Save/Bookmark