Thu06202013

Last update03:18:46 AM GMT

sd sd

රෝයල් චැලෙන්ජර්ස් වාර්තාගත ජයක් ලබයි

  • පී.ඩී.එෆ් (PDF)

altඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන තරගාවලියේ 50 වැනි තරගයෙන් ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් වේ.

 
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 2 කට ලකුණු 181 ක් ලබාගැනීමට හැකි විය. 
 
ලකුණු 181 ක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දු 7 ක් ඉතිරි ව තිබිය දී ලකුණූ 185 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළ හ. 
 
සාර්ථක ආරම්භයක් ලබා දුන් තිලකරත්න ඩිල්ශාන් පන්දු 54 ක දී ලකුණු 71 ක් වාර්තා කළ අතර  ඒබී ඩිවිලියර්ස් පන්දු 17 ක දී ලකුණු 47 ක් වාර්තා කරන ලදී. 
 
Share/Save/Bookmark