Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

ඉතාලි භුමිකම්පාවෙන් හත් දෙනෙකු මරුට

  • පී.ඩී.එෆ් (PDF)

altපසුගිය 20 වැනි දා උතුරු ඉතාලියේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 
මෙම භුමිකම්පාව මධ්‍යම උතුරු බොලොන්නා හි සිදු වී ඇති අතර ඉන් ඓතිහාසික ගොඩනැගිලි ද දරුණු ලෙස හානියට පත් වී ඇත. 
 
මේ හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින්ගේ ප්‍රමාණය 3, 000 ක් වන බවත් ඔවුනට ආරක්ෂිත ස්ථාන ලබාදීම ප්‍රමුඛ කාර්යයක් බවත් එරට
බලධාරීහු පවසති. බොහෝ නිවාස විනාශ වී ඇති අතර ජනතාව සිය නිවෙස් කරා නැවත යාමට බියෙන් පසුවන බව ද වාර්තා වේ.
 
Share/Save/Bookmark

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 22 වෙනි අඟහරුවාදා, 17:18