Thu05232013

Last update10:12:35 PM GMT

sd sd

කොළොම්බියානුවන් පැහැරගත් ප්‍රංශ මාධ්‍යවේදියා නිදහස්

  • පී.ඩී.එෆ් (PDF)

altමීට දෙමසකට පෙර කොළොම්බියාවේ දී කැරලිකාර කණ්ඩායමක් විසින් පැහැර ගත් ප්‍රංශ මාධ්‍යවේදියා නිදහස් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණ කරයි.

 
ඔහු ජාත්‍යන්තර මැදිහත්කරුවන් කණ්ඩායමකට භාර කර ඇති අතර තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හෙතෙම වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත.
 
35 වියැති මෙම මාධ්‍යවේදියා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයින්, ප්‍රංශ නියෝජිත ජින් බැප්ටිස්ට් චවුවින් සහ සාම ක්‍රියාකාරී පියේදාද් ක්‍රෝදෝබා යන අයගෙන් සමන්විත කණ්ඩායමකට භාර දෙන බවට කැරලිකරුවන් පසුගිය ඉරිදා නිවේදනය කර තිබේ. 
 
Share/Save/Bookmark

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 01 වෙනි සිකුරාදා, 19:16