Sat05182013

Last update09:45:48 PM GMT

sd sd

ස්පාඤ්ඤයට මුල්‍ය සහාය දැක්වීමට සැලසුමක් නැහැ - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

  • පී.ඩී.එෆ් (PDF)

altස්පාඤ්ඤයට මුල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලසුමක් නොතිබුණු බව එහි ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ්‍රේ පවසයි.

 
ස්පාඤ්ඤයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සූර්යා සාඑන්ස් ද සැන්ටාමාරියා සමග පැවති සාකච්ජාවක දී ඇය මේ බව ප්‍රකාශ කර ඇති අතර
ස්පාඤ්ඤය සඳහා මුල්‍යාධාර ලබා දීමට සැලැස්මක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලැබී නොමැති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
 
ස්පාඤ්ඤයේ සිව්වැනි විශාලත ම බැංකුව වන බැන්කියා මුල්‍යායතනය මුල්‍ය අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා එරට රජයට යුරෝ බිලියන 19 ක මුදලක් අවශ්‍ය වේ.
 
Share/Save/Bookmark

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 06 වෙනි බදාදා, 20:09