Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

නව ප්‍රංශ ජනාධිපති ෆරන්සෝසිස්

  • පී.ඩී.එෆ් (PDF)

altප්‍රංශයේ නව ජනාධිපතිවරයා වශයෙන් එරට සමාජවාදී නායකයෙකු වන ෆරන්සෝසිස් හොලන්ඩේ තේරී පත් වේ.

 
ඒ අනුව පසුගිය දා ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් ෆරන්සෝසිස් හොලන්ඩේ 52% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝසි ලබා ගෙන ඇත්තේ 48.3 % ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
 
1981 සිට සිය දෙවැනි ධුර කාලය සඳහා සුදුසුකම් නොලත් ප්‍රථම ප්‍රංශ ජනාධිපතිවරයා වන්නේ නිකොලාස් සාර්කෝසි වන අතර 1980 ෆරන්සෝසිස් මිටර්රන්ඩ්ගෙන් පසු ජනාධිපති ලෙස තේරී පත් වු ප්‍රථම සමාජවාදී නායකයා වන්නේ ෆරන්සෝසිස් හොලන්ඩේ ය.
 
තමා ප්‍රංශ තාරුණ්‍යයේ ජනාධිපති යනුවෙන් නව ජනපතිවරයා දහස් ගණන් සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කර තිබේ.
 
Share/Save/Bookmark

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 08 වෙනි අඟහරුවාදා, 17:17