
| එල්එල්ආර්සී වාර්තාවෙන් භේද ඇති කිරීම අනවශ්‍යයි - ජනපති සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.09:26 ජාතීන් අතර සංහිඳියාව වර්ධනයට සකස් කළ උගත් පාඩම් වාර්තාව මගින් මෙරට ජාතීන් අතර භේද ඇති කිරීම අනවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.කිසිවිටෙකත් වගකීම් පැහැර නොහරින වග කිවයුතු රජයක් ලෙස උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවෙන් නිර්දේශිත කරුණු ක්‍රියාවට නංවමින් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. |

| ජපාන කෘෂි උපකරණ සහනදායී මිලට සෙනසුරාදා, මැයි 19, 2012, ප.ව.12:11 දේශීය ආහාර නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජපන් රජයේ 2 KR – 2010 ප්රදානය යටතේ ලද කෘෂි උපකරණ ගොවීන්ට සහනදායි මිලට විශේෂයෙන් වරප්‍රසාද නොලත් ගොවීන්ට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වේ. |
| වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 5.7% ක් - මහ බැංකුව සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.11:54 මේ වසරේ අපේ‍්‍රල් මස කොළඹ පාරිභෝගික මිල දර්ශකය (පදනම් වර්ෂය 2006/07) මගින් ගණනය කරන උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 6.1 ක් වූ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. |
| කරාපිටියේ ළමා කැටීර්ට සැත්කම් ඇරඹේ සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.11:38 කරාපිටිය රෝහලේ ළමා කැටීර්ට ශල්‍යකර්ම ආරම්භ වී ඇතැයි ළමා රෝග හෘද විශේෂඥ වෛද්‍ය මංගල කරුණාතිලක සඳහන් පවසයි.රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ කැටීර්ට සැත්කම් සාර්ථක වූ බව හෙතෙම පැවසී ය. |
| මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට විදෙස් ගුරුවරුන් බඳවාගන්නේ නෑ - අධ්‍යාපන ඇමති සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.11:14 කිසිදු අයුරකින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙනත් රටකින් ගුරුවරුන් බඳවා ගැනීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. |
| ජාතික විජයග්‍රහණය තෙවැනි සමරුව අභිමානවත් ව සැමරේ සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.10:27 තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කර රට නිදහස් කර ගැනීමේ තෙවැනි විජයග්‍රාහී සැමරුම සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 19 වැනි දා කොළඹ, ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ දී අභිමානවත් අයුරින් සැමරේ. |
| ලෝක ගුවන් ගමන් බිඳවැටීම්වලින් ලංකාවටත් බලපෑම් - පියංකර සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.09:38 ලෝක ගුවන් ගමන් සේවයේ කඩාවැටීම් සමඟ ශ්‍රී ලංකාවට ද විශාල අභියෝගයකට මුහුණ පෑමට සිදු වී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පවසයි. |
| තොරතුරු සන්නිවේදන තරගාවලියට නිර්මාණ බාරගැනීමේ දිනය සංශෝධනයට සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.08:42 මේ වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට සහ නිර්මාණ ඉදිරිපත් කිරීමට වූ දින සංශෝධනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. |
| ඩෙංගු රුධිර පරීක්ෂණ බාහිර රෝගී අංශ තුළ ම සෙනසුරාදා, මැයි 19, 2012, පෙ.ව.07:34 බාහිර රෝගී අංශ වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන උණ රෝගීන්ට ඩෙංගු උණ රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදු කෙරෙන රුධිර පරීක්ෂණ බාහිර රෝගී අංශ තුළ දී ම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. |
| දේශීය ආයෝජන සහ සංචාරක කර්මාන්තයන්ට උපරිම සහාය - චීනය සිකුරාදා, මැයි 18, 2012, ප.ව.05:17 ශ්‍රී ලංකාවේ වෙළෙඳ ආයෝජන හා සංචාරක යන ක්ෂේත්රයන්ගේ වර්ධනය වෙනුවෙන් චීනයේ සහයෝගය උපරිමයෙන් ලබා දෙන බව චීනයේ දේශපාලන මණ්ඩල ජ්‍යෙෂ්ඨ සාමාජික වැන්ග් ලීක්වාන් පවසයි. |
| ඛනිජ තෙල් සේවකයින්ට යළි කෙටි කාලීන ණය සිකුරාදා, මැයි 18, 2012, ප.ව.04:53 මුල්‍ය අර්බුදයක් හේතුවෙන් වසර කිහිපයක් අත්හිටුවා තිබූ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ගේ කෙටි කාලීන ණය ගෙවීම යළි ආරම්භ කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. |
| ඉන්ධන නල මාර්ගය ආශ්රිත අනවසර පදිංචිකරුවන්ට නිවාස සිකුරාදා, මැයි 18, 2012, ප.ව.04:17 කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා වූ පැරණි නල පද්ධතිය වෙනුවට නව නල පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉන්ධන නල මාර්ගයෙන් ඉවත් කෙරෙන අනවසර පදිංචිකරුවන් සඳහා තාවකාලික නිවාස ලබාදීමට කටයුතු සැකසේ. |
| දහනව වැනි දා කොළඹ නව රථ වාහන සැලැස්මක් සිකුරාදා, මැයි 18, 2012, ප.ව.03:33 ගාලු මුවදොර දී 19 වැනි දා පැවැත්වෙන විජයග්‍රහණයේ සැමරුම් උත්සවය සහ පෙළපාලිය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. |
| සෙත්සිරිපායේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ සිකුරාදා, මැයි 18, 2012, ප.ව.03:24 බත්තරමුල්ලේ අභිනවයෙන් ඉදිකළ සෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිල්ලේ දෙවැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා විවෘත වෙයි. |
| රුහුණු සරසවියේ ඉංජිනේරු පීඨයට නව පුස්තකාල ගොඩනැගිල්ලක් සිකුරාදා, මැයි 18, 2012, ප.ව.01:36 රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා රුපියල් මිලියන 128.6ක වියදමින් නව තෙමහල් පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. |
| විජයග්‍රහණයේ තෙවැනි සැමරුම 19 වැනි දා ගාලුමුවදොර දී සිකුරාදා, මැයි 18, 2012, ප.ව.12:50 විජයග්‍රහණයේ තෙවැනි සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 19 වැනි දා පෙරවරු 8.00 ට ගාලුමුවදොර පිටියේ දී පැවැත් වේ. |
| උසස් පෙල සිසුන් ඇතුළත් කරගැනීමට නව චක්‍රලේඛයක් නෑ - අධ්‍යාපන ඇමති සිකුරාදා, මැයි 18, 2012, ප.ව.12:15 උසස් පෙල සඳහා සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ කිසිදු නව චක්‍රලේඛයක් නිකුත් කර නැති බවත් පවත්නා චක්‍රලේඛය උල්ලංඝණය කරන විදුහල්පතිවරුන්ට එරෙහි නීතිමය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. |
| සරත් ෆොන්සේකාට ඇප සිකුරාදා, මැයි 18, 2012, පෙ.ව.11:34 චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත ව සිටි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට ඇප හිමි වෙයි. |
| . |

| EDEX ත්‍යාග ප්රදානෝත්සවය රාජකීය විද්‍යාලයේ දී 16/05/2012 EDEX - සිතුවම් 2012 - සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග හා සම්මාන ප්රදානෝත්සවය 12 වැනි දා කොළඹ රාජකීය විද්‍යාලයීය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. |
| ලාංකිකා පෙරේරාගේ ගායන දිවියට 40 වසරයි 11/05/2012 ජනප්‍රිය ගායිකා ලාංකිකා පෙරේරාගේ ගායන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පසුගිය දා මොරටුව උමුල්-මලීහා දේවස්ථානයේ දී පැවැත්විණි. |
| බස්නාහිර කෘෂි සේවා කළමනාකරණ නියෝජිතයින්ට පත්වීම් 08/05/2012 බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප්රදානය පසුගිය දා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. |
| ජාතික රෝහලේ බොදු බැති ගී ප්‍රසංගයක් 07/05/2012 ශ්‍රී ලංකා ජාතික රෝහලේ සුව සේවා ඒකකය සංවිධාන කළ වෙසක් බොදු බැති ගී ප්‍රසංගය 06 වැනි දා පස්වරු 04.30ට රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ දී පැවැත්විණි. |
| රාජගිරිය සදහම් සෙවණේ පින්කම් මාලාවක් 07/05/2012 පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 06 වැනි දා පස්වරු 06 සිට රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්විණ. |
| තවත් පුවත් |

කලා ශිල්පීන්, දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් අටවැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්විණි. එහි දී ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයෙන් ප්‍රවීණ රංගන ශිල්පි ටෝනි රණසිංහ පිදුම් ලැබූ අතර තිලක් ගුණවර්ධන සහ රොස්මන්ඩ් සේනාරත්න විශේෂ ප්රණාම සම්මානයෙන් පිදුම් ලැබූ හ.
Read more
ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 14 වැනි දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙම සැමරුම් උත්සවය සඳහා හෙද හෙදියන් 5000 ක් සහභාගී වූ අතර උතුරු නැගෙනහිර රෝහල්වල සේවයේ නියුතු හෙද නිලධාරීන් විශාල පිරිසක් ද ඊට සහභාගී වූ හ. Read more




| යෞවන ක්‍රීඩා තරග 19 වැනි දා ඇරඹේ 19/05/2012 ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන කටයුතු සම්මේලනය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක් ව සංවිධාන කරන 24 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග 19 වැනි දා ආරම්භ වේ. |
| ඩෙයා ඩෙවිල්ස් පරදා සුපර් කිංග්ස් ජය ගනී 13/05/2012 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම කණ්ඩායම පරාජයට පත් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් සමත් වේ. |
| ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී 12/05/2012 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන 15 වැනි ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජුනි මස 09 වැනි දා සිට 12 වැනි දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් යැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. |
| . |

| මුදල් ඒකකය | ගැනුම් මිල (Rs) | විකුණුම් මිල (Rs) |
| අමෙරිකානු ඩොලරය | 127.0800 | 130.9400 |
| පවුම | 200.0100 | 206.8000 |
| යූරෝ | 160.5200 | 166.6800 |
| ස්විට්සර්ලන්ත ෆ්රෑන්ක් | 133.3900 | 139.1600 |
| කැනේඩියානු ඩොලරය | 123.8900 | 128.9600 |
| ඔස්ට්‍රෙලියානු ඩොලරය | 124.3800 | 129.7900 |
| සිංගප්පූරු ඩොලරය | 99.2900 | 103.2200 |
| ජපන් යෙන් | 1.5928 | 1.6584 |
| උකස් හා ආයෝජන බැංකු ශාඛාවක් වව්නියාවට 08/05/2012 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වව්නියාවේ සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 වැනි දා විවෘත කිරීමට නියමිතයි. |
| දෙයියන්දර ව්‍යවසායකයින්ට බැංකු ණය 23/02/2012 ව්‍යවසායකත්ව පුබුදුව වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ දෙයියන්දර ව්‍යවසායකයින් වෙත ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ණය ප්රදානය කරයි. |
| රිථි හි පැරණි විලාසිතා දැක්ම 21 වැනිදා සිට 22/02/2012 රිථි හි පැරණි විලාසිතා අලෙවිය හා ප්‍රදර්ශනය 21 වැනි දා සිට 25 වැනි දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 06 දක්වා පැවැත් වේ. |
| විදේශ විනිමය වෙළෙඳපොලට මැදිහත් වෙන්නෙ සීමිත ව - මහ බැංකුව 22/02/2012 පෙබරවාරි 10 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි විදේශ විනිමය වෙළෙඳපොලට මැදිහත් වීම සීමා කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. |
| ආර්ථිකයේ විදේශීය පාර්ශ්වය ශක්තිමත් කිරීමට පියවර - මහ බැංකුව 18/02/2012 2012 පෙබරවාරි 3 වැනි දා සිට දේශීය ආර්ථිකයෙහි විදේශීය අංශය ශක්තිමත් කිරීමට සහ බැංකු ණය ලබාදීමේ ශීඝ්‍ර වර්ධනය සීමා කිරීම සඳහා ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. |
| . |





| වත්තල දී ගෙල වැල ලා ගෙන පුද්ගලයෙක් මරුට 16/05/2012 පුද්ගලයෙකු වත්තල ලයිසියම් පාසල අසල පාළු ඉඩමක පිහිටි ඇගස්නේසියා ගසක 16 වැනි දා ගෙල වැල ලාගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි. |
| වස්කඩු වනයේ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකුට තුවාල 11/05/2012 වස්කඩුව වනෝද්‍යානය තුළ සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. |
| කුඹුරු යායක වූ මළ සිරුරක් හඳුනා ගැනේ 10/05/2012 කලූදාවලී ප්‍රදේශයේ කුඹුරු යායක මියගොස් සිටි පුද්ගලයෙකු සොයා ගැනීමට ඉකුත් 09 වැනි දා කලවංචිකුඩි පොලීසියට හැකි වේ. |
| ඔරුගොඩවත්ත දුම්රිය මාර්ගයේ නාඳුනන මළ සිරුරක් 10/05/2012 සේදවත්ත පාර කළුපාලම ආසන්නයේ ඔරුගොඩවත්ත දෙසට වන්නට දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගැනීමට ඉකුත් 09 වැනි දා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට හැකි වේ. |
| පුද්ගලික බස්රියක ගැටී පාසල් සිසුවියක් මරුට 08/05/2012 නාරම්මල-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ නාරම්මල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක පදික කාන්තාවක් සහ පාසැල් දැරියක් ගැටී 08 වැනි දා එම පාසල් දැරිය මියගොස් ඇතැයි වාර්තා වේ. |
| . |





| ෂාරුක්ට මුම්බායි වැන්ක්හේඩ් පිටිය තහනම් 18/05/2012 බොලිවුඩ් සුපිරු තරුව ෂා රුක් ඛාන්ට මුම්බායි වැන්ක්හේඩ් ක්‍රීඩා පිටියට ඇතුළු වීම වසර පහකට තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. |
| සිරියාවේ බෝම්බ ප්‍රහාර පසුපස අල්කයිඩා සංවිධානය - බැං-කි-මූන් 18/05/2012 පසුගිය සතියේ සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාර පසුපස අල්-කයිඩා සංවිධානය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි මූන් පවසයි. |
| ප්‍රංශයේ නව කැබිනට් මණ්ඩලය නම් කෙරේ 17/05/2012 ප්‍රංශ නව ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ එරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී එක් දිනකින් අනතුරුව නව සමාජවාදී අග්‍රාමාත්‍ය ජීන් මාර්ක් අයිරොයල්ට් නව කැබිනට් මණ්ඩලය නම් කරයි. |
| යුරෝපීය මුල්‍ය අර්බුදය විසඳීමට ජර්මනිය සමග එක්වෙනවා - නව ප්‍රංශ ජනපති 16/05/2012 යුරෝපානු කලාපය මුහුණ පා සිටින මුල්‍ය අර්බුදය විසඳීමට ජර්මනිය සමග එක් ව කටයුතු කිරීමට සුදානම් බව නව ප්‍රංශ ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ පවසයි. |
| නේපාල ගුවන් අනතුරකින් 15 දෙනෙක් මරුට 14/05/2012 නේපාලයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. |
| ප්‍රංශ රජයේ ඉල්ලා අස්වීම සාර්කෝසි පිළිගනී 11/05/2012 ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆරන්සෝසිස් ෆිලෝන්ගේ නායකත්වයෙන් යුත් එරට වත්මන් රජයේ ඉල්ලා අස්වීම නිකෝලාස් සාර්කෝසි පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. |
| . |

| කොටස් වෙළෙඳපොල පහළට 25/04/2012 කොළඹ කොටස් වෙළෙඳපොල 24 වැනි දා පහත වැටීමක් වාර්තා කළ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 13.53කින් පහත වැටී ඒකක 5441.53ක් ලෙස වාර්තා විය. |
| තවත් පුවත් |


